





















නාට්‍යානුසාරයෙන් වැරැද්දෙන් හරි දේ ඉගැන්වීම
හරි වැරැද්ද අතර වෙනස ඔබේ කුඩා දරුවාට ඉගැන්වීම දුෂ්කර කාර්යයක්! නමුත් එය කුඩා අවධියේ සිටම ආරම්භ කිරීම ඉතා වැදගත්.
කුඩා නාට්‍යයක් හෝ ජවනිකාවක් ඉදිරිපත් කිරීමට ඔබේ දරුවා කැමති මෘදු සෙල්ලම් බඩු හෝ බෝනික්කන් භාවිත කරන්න. එයට අවශ්‍ය වන්නේ මිනිත්තු කිහිපයක් පමණි. ඔවුන්ගෙන් එක් අයෙකු වැරදි දෙයක් කිරීම පිළිබඳ කතාවක් ගොඩනගන්න. ඔවුන් දිගින් දිගටම වැරදි දේ කළහොත් සිදුවිය හැකි දේ පැහැදිලි කර නිවැරදි දේ කුමක්දැයි උගන්වන්න. කළයුතු නිවැරදි දෙය කුමක්දැයි ඔබේ දරුවාට මතක තබා ගැනීමට කුඩා කතාවට හැකි වේ.
බෙදාගන්න
Recommended Articles

උපදෙස් පිළිපැදීමට ඉගෙනීම
පියවර 1- ඔබේ පුංචි ගවේෂකයා සමඟ ක්‍රීඩා කරන විට ඔවුන් සමග ‘Simon Says’ වැනි ක්‍රීඩා කරන්න. පියවර 2- ඔවුන්ට සයිමන් කියනවා ඔයාගෙ අත් උස්සන්න, සයිමන් කියනවා ඔයාග...
Read More
අනුකරණය තුළින් හොඳ පුරුදු ඉගැන්වීම
ඔබේ දරුවා අනුකරණය කිරීමට කැමති වයසක පසුවේ. අවට සිටින වැඩිහිටියන් කරන දේ ඔවුන්ට සම්පූර්ණයෙන් බලපෑමක් ඇති කරයි. එබැවින් ඔබේ කුඩා දරුවන්ට නව කුසලතා ඉගැන්වීමට මෙය හ...
Read More
අවධානය වෙනතකට යොමු කිරීමෙන් වරදින් හරි දේ ඉගැන්වීම
ඔබේ කුඩා දරුවා සිදු නොකළ යුතු දෙයක් ඇදීම හෝ ගැනීම වැනි වැරදි දෙයක් කිරීමට කටයුතු කරයි. එය සිදු කරන්නේ සම්පුර්ණයෙන්ම අහිංසක අදහසකින් හා උතුරා යන කුතුහලයෙනුයි. ඔව...
Read More